Microblogs කියන්නේ සාමාන්‍යය ආකාරයේ බ්ලොග් අඩවි වෙනුවට තනි වාක්‍ය සටහන් පමණක් ඇති නව ආකාරයක බ්ලොග් වර්ගයක්.
microblogs සඳහා සේවා සපයන වෙබ් අඩවි ලැයිස්තුවක් http://hubpages.com/hub/microblogs යන යොමුව ඔස්සේ ලබාගත හැකියි. මින් සමහර වෙබ් අඩවි සිංහල microblog සඳහා සහාය දක්වන්නේ නැහැ.
සිංහල microblog සඳහා මම යෝජනා කරන්නේ http://www.tumblr.com/ වෙබ් අඩවිය. ඒ මඟින් සරලව බ්ලොග් එකක් නිර්මාණය කරගත හැකිවා මෙන්ම එය ගැටළුවකින් තොරව සිංහල භාෂාව සඳහාද සහාය දක්වනවා.
|http://kasun.tumblr.com/|
21 June 2008
Labels: test post
Subscribe to:
Post Comments (Atom)
1 comments:
අලුත් දෙයක්. අත්හදා බැලීමක් කරන්නට ඕනි. ස්තූතියි මිත්‍රයා.
Post a Comment