කලකට ඉහතදී ප්‍රදර්ශනය වුනු The X-Files : fight of future (1998) සිනමා පටයේ දෙවන කොටස මේ ජුලි මාසේ 25 දින නිකුත් වෙනවා. එය නම් කොට ඇත්තේ The X-Files: I want to believe නමින්.

Chris Carter විසින් 1993 දී පළමු වරට නිර්මාණය කරනු ලැබූ x-files රූපවාහිනි මාලා නාටකය ලංකාවේදීත් අතිශ්‍යින්ම ජනප්‍රිය වුණා. ඒ ආශ්‍රයෙන් Rob Bowman විසින් 1998 දී තමයි fight of future නිර්මාණය කරන්නේ. දැන් එහි දෙවන කොටස I want to believe නමින් Criss Carter ගේම අධ්‍යක්ෂණයෙන් 2008 ජුලි 25 නිකුත් වෙන්න සූදානම්. සිනමා නිර්මාණයන් නිසා බිහිවුණු චරිත අතරින් අමරණීය චරිත දෙකක් වන Fox Mulder (David Duchovny) හා Dana Scully (Gillian Anderson) මේ සමඟ නැවතත් දැක බලා ගත හැකියි.

he X-Files second movie is ready to release at July 25, 2008. It called 'The X-Files: I want to believe', created By Criss Carter.

Official Site: http://xfiles.com/

0 comments: