hakia - නව ආකාරයක සෙවුම් යන්ත්‍රයක්. මෙය නිර්මාණය කරලා තියෙන්නේ සිමැන්ටික් (semantic), හෙවත් ශබ්දාර්ථ වර්ගයේ සෙවුම් තාක්ෂණය මත පදනම් වෙලා. මේ ආකාරයේ සෙවුම් තාක්ෂණයක් පිළිබඳ මුල් අදහස ඉදිරිපත් වෙලා තියෙන්‍නේ 2003 වගේ කාලයකදී. ලෝක ව්‍යාප්ත ජාලයේ නිර්මාතෘ T. Berners-Lee, හා J. Hendler, O. Lassila යන පර්යේෂකයන් එකතු වෙලා 2006 දි Scientific American කියන විද්‍යා සඟරාවට ලියපු ලිපියක් පදනම් කොට ගෙන ඕරා ලැසියා විසින් නිර්මාණය කැනු ලැබූ Swoogle සෙවුම් යන්ත්‍රය තමයි මේ ආකාරයේ පළමු සෙවුම් යන්ත්‍රය වෙන්නේ. එය නිර්මාණය කර ඇත්තේ සිමැන්ටික් වර්ගයේ සෙවුම් යන්ත්‍රයකට ආදර්ශකයක් ලෙස.

hakia is a new search engine that based on semantic search technology. In this type search engines, Swoogle is a first one. But it's only sample for semantic search technology. It's created by Ora Lassila based on technical report about semantic search by Tim Burners Lee, Jim Handler, O. Lassila (year 2006).

0 comments: