YouTube කියන්නේ අන්තර්ජාලයේ ඇති අති විශාල video පුස්තකාලයක්. නමුත් ඒවා බාගත කර ගැනීම සාමාන්‍යය ආකාරයට කරන්න බැහැ. ඒ වෙනුවෙන් නිර්මාණය කෙරුණු මෘදුකාංගයක් මඟින් තමයි බොහෝ විට මේ video files බාගත කර ගන්නේ.

Catchvideo.net වෙබ් අඩවිය මඟින් ඉතා පහසුවෙන් YouTube video files බාගත කර ගත හැකියි. .mpg, .mov, .3gp ... ආදී තවත් ගොනු වර්ග ගණනාවකට ‍මේවා convert කරගන්නට පවා මෙම වෙබ් අඩවිය පහසුකම් සලසනවා.

Convert Online flv YouTube videos to mpg, 3gp, mov, .. video files and can be download that video files to our PC.

URL: http://catchvideo.net/

1 comments:

Kasun said...

catchvideo.net වෙබ් අඩවිය දැන් වෙනත් වෙබ් අඩවියක් වෙත මාරු කරලා. අළුත් වෙබ් ලිපිනය තමයි http://www.vconversion.com/.
එත් තවමත් http://catchvideo.net/ මඟිනුත් එයට ප්‍රවේශ විය හැකිය.