Gambas කියන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා වූ GUI (Graphical User Interface) ආකාරයේ මෘදුකාංග නිර්මාණය සඳහා භාවිතා කල හැකි ක්‍රමලේඛන වැඩසටහනක්. මෙමඟින් නිර්මාණය කෙරෙන මෘදුකාංග, ක්‍රමලේඛනය සිදුකෙරෙන්නේ BASIC පරිගණක භාෂාව භාවිතයෙන්.

වින්ඩෝස් හීදි GUI ක්‍රමලේඛනය සඳහා භාවිතා කරන Visual Basic මෘදුකාංගය ආරයටම මෙය නිර්මාණය කර තිබෙනවා. Visual Basic කියන්නේත් BASIC පරිගණක භාෂාවේ වැඩි දියුණු කල මුහුණුවරක්ම තමයි. ඒත් VB භාවිතයෙන් නිර්මාණය කරන මෘදුකාංගයන් අනෙකුත් මෙහෙයුම් පද්ධති මත දී ක්‍රියා කරන්නේ නැහැ.

Gambas ගැන වැඩි විස්තර http://gambas.sourceforge.net/වෙබ් අඩවිය මඟින් ලබාගත හැකියි.

Gambas is a programming software for Linux operating systems. It is based on BASIC Programming Language. This software can be used to design GUI applications for the Linux platform like Visual Basic on the windows.

Visit Gambas official website through this link:
http://gambas.sourceforge.net/

[DOWNLOAD for Linux]

0 comments: